මවකගෙ කිරි බිදුව!
- සත්මග සගරාව - R.G රන් බන්ඩාර
- Dec 22, 2020
- 1 min read
හද තුළ උපන් සෙනෙහස පෙන්වා ලොවට සිරුරෙහි දුවන රතු ලේ හරවා සුදට දරුවකු දැඩි කරන්නට ළං කොට මුවට මවකගෙ කිරි බිදුව ජීවය වෙයි ලොවට
අත හැර කුහක කම් හිත තුළ රජ කරන යහපත සතුට ජය දැක අනෙකකු ලබන සතුටින් සිතම පුරවා දෙතොලට නගන 'සිනහව' සම්පතෙකි මිනිසත් ලොව රැදුන

コメント